Director's Message
නව ලොවට උචිත වන ලෙස තාක්ෂණය භාවිතා කරමින් අධ්‍යාපනයේ මංපෙත් සකස් කර සියලුම සිසුන්ට ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට, අනධ්‍යයන කාර්ය මණ්ඩලයට හා ප්‍රජාවට සාධාරණ ඵලදායි කාර්යක්ෂම හා ගුණාත්මක සේවාවක් ලබාදීම කොළඹ අධ්‍යාපන කලාපයේ ප්‍රමුඛතම වගකීම වේ.
















