Preaload Image
Back
Homeඅධ්‍යාපන සංවර්ධන අංශය

අධ්‍යාපන සංවර්ධන අංශය

පාසල් විෂය මාලාවට අදාළ සියලු කටයුතු සංවර්ධන ශාඛාව යටතේ පවතී. ‍මෙම අංශය මඟින් සිසුන්ගේ සාධන මට්ටම අනුව විෂයය සංවර්ධනය වැඩිදියුණු කිරීමට අවශ්‍ය මැදිහත්වීම් සිදු කෙරේ. පාසල් වාර ඇගයීම් පැවැත්වීම, ප්‍රතිඵල විශ්ලේෂණය, ගුරු සංවර්ධනය සහ විෂය සම්බන්ධ තරඟ පැවැත්වීම මෙම ශාඛාවේ ප්‍රධාන වගකීම් වේ.

කේ.රංජිත් ප්‍රේමතිලක මයා
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ -අධ්‍යාපන සංවර්ධන
0112320458
සී.පී. ආශා ප්‍රසාදිනී පීරිස් මිය
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ(ගණිතය)
0743189996
Ms. D S R M Premasirirathna
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ(ඉංග්‍රීසි)
0718464401
ඩී එම් ජී ඕමාලි දිසානායක ‍මෙනවිය
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ(බුද්ධ ධර්මය / වාණිජ්‍ය හා ගිණුම්කරණය)
0702570293
Mrs .A. H. N. D. S. Wijayawickrama
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ(සමාජ විද්‍යා විෂයය / පුස්තකාල සංවර්ධනය/ සමාජ සංහිදියාව/විෂය සමගාමී ක්‍රියාකාරකම්)
0718464401
එච්.එන්.පී.එන්. හේවගේ මිය
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (සෞන්දර්යය)
0718467220
ජී.ඒ.එස්.කේ. පෙරේරා මිය
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ප්‍රාථමික)
0743182594
එම්.ඒ.කේ.පී.වික්‍රමරත්න මිය
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය)
0718324839
පී.එස්. කරුණාතිලක මිය
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (සිංහල භාෂාව හා සාහිත්‍ය/දෙවන බස(සිංහල)/මාධ්‍ය හා සන්නිවේදන අධ්‍යයනය)
0716905252
එම්.එච්.මුම්තාස් බෙගම් මිය
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (දෙමළ)
0778398823
ආර්.විජේසිංහ මයා
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ(වැඩබලන) - (උපදේශණ සහ නොවිධිමත් අධ්‍යාපනය)
0711990629
ටී.එස්.සුබාෂිනි ප්‍රනාන්දු මිය
ඒකක ප්‍රධානි
0112320458
වී.වී.එරන්තිකා
කළමනාකරණ සේවා නිලධාරි
074-2896132
එම්.ඒ.ජේ.එස්.පෙරේරා මයා
කළමනාකරණ සේවා නිලධාරි
එච්.ටී.ශිරාණි මංගලිකා මිය
පාසල් කම්කරු

අධ්‍යාපන සංවර්ධන අංශයේ කාර්ය භාරය

  • අධ්‍යාපන ප්‍රතිපත්ති හා නියමිත විෂයමාලාව ක්‍රමවත්ව ක්‍රියාත්මක වීම සම්බන්ධව වගකීම හා වගවීම.
  • අධ්‍යාපන අංශික සංවර්ධන ප්‍රවේශ රාමුය හා වැඩසටහන්වලට අදාළ ව වාර්ෂික මධ්‍යකාලීන, පස් අවුරුදු සැලසුම් සකස් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම.
  • අනුමත සැලසුම් ක්‍රියාත්මක කිරීම, ප්‍රගති සමාලෝචනය හා නියාමනය සිදුකිරීම.
  • පාසල්වල විෂය සමගාමී, විෂයානුබද්ධ කටයුතු සංවිධානය සඳහා මග පෙන්වීම.
  • විෂය මාලා නව්‍යකරණය හඳුන්වා දීම හා ක්‍රියාත්මක කිරීම.
  • විෂය අධ්‍යක්ෂවරුන්ගේ හා ගුරු උපදේශකවරුන්ගේ කාර්ය ප්‍රගති සමාලෝචනය සිදුකිරීම. 
  • අවස්ථානුකූල ව විෂයය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ශිෂ්‍ය සාධන මට්ටම් විශ්ලේෂණය කිරීම සහ එමගින් අනාවරණය වන කරුණු මත අධ්‍යාපන ගුණාත්මක තත්වයන් වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවර ගැනීම.
  • ගුරු කාර්ය මණඩල ධාරිතා සංවර්ධනය සඳහා ක්‍රියාමාර්ග ගැනීම සංවිධනය හා ක්‍රියාත්මක කිරීම.
  • කොට්ඨාස අධ්‍යාපන කාර්යාල හා අනෙතුත් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපන සංවර්ධන කටයුතු උදෙසා උපදේශනය, ඇගයීම හා නියාමනය සිදු කිරීම හා කලාප මට්ටමේ විෂයානුබද්ධ තරග සංවිධානය හා පැවැත්වීම
  • පාසල්වල බාහිර අගයීම් වැඩසටයන් ක්‍රියාත්මක කිරීම, ගුණාත්මක දර්ශකය සකස් කිරීම හා සංවර්ධන අවශ්‍යතා හඳුනා ගෙන ඒ අනුව කටයුතු කිරීම.
  • පාසල් අභ්‍යන්තර ඇගයීම් කාර්යය නියාමනය කිරීම හා අවශ්‍ය මග පෙන්වීම. 
  • අධ්‍යාපන සංවර්ධන ශාඛාව අභ්‍යන්තර ඇගයීමට ලක් කිරීම, වාර්තාකරණය හා ප්‍රතිපෝෂණය සිදු කිරීම.
  • නොවිධිමත් අධ්‍යාපන කටයුතු මෙහෙයවීම හා ක්‍රියාත්මක කිරීම.
  • විදුහල්පති ගා ගුරු ඇගයීම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • අධ්‍යාපන පර්යේෂණ සිදු කිරීම හා අනාවරණ පදනම් කර ගනිමින් ව්‍යාපෘති යෝජනා සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම. 
Sinhala