HomeGeneral Administration Branch
සාමාන්‍ය පාලන අංශය
කලාපයේ කාර්ය මණ්ඩලයේ යෙදවීම් සහ ස්ථානගත කිරීම්, ස්ථාන මාරුවීම්, නිදහස් කිරීම්, විශ්‍රාම ගැන්වීම් සහ ඔවුන්ගේ සේවාවන් සම්බන්ධයෙන් සියලුම ආයතනික කටයුතු කළමනාකරණය කරනු ලබන්නේ සාමාන්‍ය පරිපාලන ශාඛාව මගිනි.

Mrs. W.P.S. Dharshi Perera
පරිපාලන නිලධාරි
0112320456

එස්.ඩී.ඩී.ඥානවර්ධන මිය
ප්‍රධාන කළමනාකරණ සහකාර
0703067572
එච්.ආර්.ජේ.එම්. හේරත් මයා
කළමනාකරණ සහකාර නිලධාරි
ආර්.ජී.මිනෝලි පබසරා මිය
කළමනාකරණ සහකාර නිලධාරි
ඩබ්ලිව්.ඒ.පී.එස්.වික්‍රමසිංහ මයා
කළමනාකරණ සහකාර නිලධාරි
ඩී.එස්.විජේනායක මිය
කළමනාකරණ සහකාර නිලධාරි
ඩී.ඒ.එච්.එන්.පෙරේරා මිය
කළමනාකරණ සහකාර නිලධාරි
ඩබ්ලිව්.ඒ.සහනි චාමිකා මිය
කළමනාකරණ සහකාර නිලධාරි
එන්.සී.ගම්මන්පිල මිය
කළමනාකරණ සහකාර නිලධාරි
එම්.ටී.අයි. ප්‍රනාන්දු
කළමනාකරණ සහකාර නිලධාරි
කේ. පද්ම කුමාර මයා
රියදුරු
පී.පී.උපුල් ආරියවංශ මයා
රියදුරු
එස්.එන් කහදව ආරච්චි මයා
රියදුරු
පී.ජේ තිසේරා මයා
කාර්යාල කාර්ය සහායක
ජේ.ටී.ජේ. ප්‍රනාන්දු මයා
පාසල් කාර්ය සහායක
ආර්.ඒ නාලක මිහිර ප්‍රසන්න මයා
පාසල් කාර්ය සහායක
බී.ඒ.ඩී. නිශාන්ත මයා
පාසල් කාර්ය සහායක
ආර්.එම් නිශාන්ති මිය
පාසල් කාර්ය සහායක
ඩබ්ලිව්.පී.එන්.පී.කුමාර මයා
පාසල් කාර්ය සහායක
වයි.පී.ජී වීරසිංහ මයා
පාසල් කාර්ය සහායක
ජේ.කේ.ඊ.එස්.ගුණවර්ධන
පුස්තකාල සේවක
සාමාන්‍ය පාලන අංශයේ කාර්යයන්
- කලාප කාර්යාලයේ හා ඊට සම්බන්ධ අනෙකුත් අධ්‍යාපන ආයතනවල නිලධාරීන්ගේ හා කාර්යය මණ්ඩලවල රාජකාරි ලැයිස්තු සකස් කිරීම හා නියාමනය කිරීම.
- අනධ්‍යයන කාර්ය මණ්ඩලවල පෞද්ගලික ලිපි ගොනු නඩත්තු කිරීම. ( වැටුප් වර්ධක, විදේශ නිවාඩු, සේවා දිගු, විශ්‍රාම ලිපි ගොනු, ණය අනුමැතිය ලබා දීම, උසස්වීම් සඳහා නිර්දේශ කිරීම, රාජකාරි නිවාඩු, ප්‍රසූත නිවාඩු හා විශේෂ අසනීප නිවාඩු අනුමතකිරීම, වාර්ෂික වැඩුප් වර්ධක ලබා දීම, සේවයේ ස්ථීර කිරීම, මාරු කිරීම, විනය කටයුතු … )
- කාර්ය මණ්ඩල ගෙවීම්, අතිකාල, දෛනික වැඩුප්, නිවාඩු දින වැටුප්, සියලු බිල්පත් නිරවුල් කිරීම, දුම්රිය බල පත්‍ර ලබා දීම ආදී කටයුතු සඳහා ක්‍රම සම්පාදනය කිරීම.
- අත්තිකාරම්, ණය, අග්‍රහාර රක්ෂණ සදහා අදාළ නිර්දේශ/අනුමැතිය ලබා දීම
- අධ්‍යාපන කලාපයේ සේවය කරන අනධ්‍යයන කාර්යය මණ්ඩල ස්ථාන මාරු කිරීම හා කලාපයෙන් නිදහස් කිරීම පිළිබඳ කටයුතු කිරීම
- කාර්ය මණ්ඩල පුහුණු වැඩසටයන් සංවිධානය කිරීම හා ඒවා ක්‍රියාත්මක කිරීම
- කාර්යාලයීය භෞතික සම්පත් නඩත්තුව හා සංවර්ධනය කිරීම
- පාසල්, කොට්ඨාස, කලාප කාර්යාල හා සම්බන්ධ අනිකුත් ආයතන සඳහා ජලය විදුලිය හා දූරකථන ආදී පහසුකම් සැපයීම හා නඩත්තුව පිලිබඳව සියලු කටයුතු සිදු කිරීම.
- රජයේ නිල නිවාස හා වාහන පාලනයට අදාළ කටයුතු සිදු කිරීම
- සුළු මුදල් අග්‍රිමය කළමනාකරණය කිරීම.
- දෛනික තැපෑල සම්බන්ධ කටයුතු සිදු කිරීම
- ලේඛනාගාර පවත්වා ගැනීමට අදාළ කටයුතු කිරීම
- පිළිගැනීමේ කවුන්ටරය, අභ්‍යන්තර සන්නිවේදන හා ආයතන ඵලදායීතා සංකල්ප ක්‍රියාත්මක කිරීමට අදාළ කටයුතු සිදු කිරීම
- ආයතන හා පාලන අංශයට අදාළ කටයුතු අභ්‍යන්තර ඇගයීමට ලක් කිරීම
- පාසල්වල සියලුම බිල්පත් ගෙවීමේ කටයුතු කිරීම
- කලාප කාර්යාලය යටතේ පෞද්ගලික ලිපිගොනු නඩත්තු වන සියලුම නිලධාරීන්ගේ අත්තිකාරම් බී ගිණුමට අදාළ සියලු ණය කටයුතු සහ දේපළ ණය අනුමත කිරීම හා ගොනු නඩත්තුව.
- තොරතුරු දැනගැනීමේ පනතට අදාළ රාජකාරි සිදු කිරීම
- කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ තිබෙන පාසල්වල නිදහස් දුම්රිය බලපත්‍රවලට අදාළ ගෙවීම් කටයුතු
- කලාපයට අයත් සියලුම නිලධාරීන්ගේ නිදහස් දුම්රිය වාර ප්‍රවේශපත්‍ර (මාසික /ත්‍රෛමාසික) ලබා දීමට අදාළ සියලු කටයුතු සිදු කිරීම
- කාර්යාල පරිශ්‍රයේ පවිත්‍රතාවය, සනීපාරක්ෂාව හා ඩෙංගු මර්ධනයට අදාළ සියලුම කටයුතු සිදු කිරීම