25 August බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණ පිළිබඳ අමාත්‍යාංශය, කොළඹ අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්යක්ෂ (පාලන) තනතුරු සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් ගෙන් අයදුම්පත් කැඳවයි. – අයදුම්පත් පළාත් අධ්‍යාපන ලේකම් වෙත යොමු කළ යුතුය. Posted by aocol Categories Uncategorized Read More